English Idioms සිංහලෙන් රහට - 100 Idiom Book
This is not just a book. It is an investment in your English knowledge and confidence. A valuable guide every English lover should own!මෙය නිකං පොතක් මිලදී ගැනීමක් විතරක් නෙවෙයි.මේක ඔයාගෙ ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් ඔයාකරන ආයෝජනයක්.මෙය විශ්වසනීය ලෙස ඉංග්‍රීසි කතා කරන්න කැමති ඔයාල හැමෝගෙම ළඟ තිබිය යුතුම ග්‍රන්ථයක්.එන්න.ලාංකීය අපි ඉංග්‍රීසි භාෂාවේ නව යුගයකට පියමං කරමු. Idioms යොදා ලස්සනට ඉංග්‍රීසි කතා කරන්නට හුරුවෙමු.Idiom Culture එකක් හදමු. This book, “English Idioms සිංහලෙන් රහට”, is my first publication and a reflection of my passion for English language teaching and learning. It has been carefully designed to introduce learners to 100 essential English idioms that are commonly used in everyday communication. Each idiom is clearly explained in Sinhala, supported with simple meanings, practical examples, and short dialogues to help learners understand how these expressions are used in real-life situations.
Get it → englishmentor1.gumroad.com